ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) සමාජ මාධ්‍ය සිවිල් ක්‍රියාකාරී පියත් නිකේෂල අත්අඩංගුවට ගනු ලැබූ බව සදහන්.
කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27)ඔහුට ඇප නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමට නියෝග කළ බව වාර්තා වේ.














































