ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය සෙනසුරාදා (24) ජුලියන් කැලිෆෝ හි මවුන්ට් බෝල්ඩ් ප්‍රදේශයේ සංචාරයක් සදහා පිටත්ව ගොස් ඇති අතර එම සංචාරය අතරතුර ඔහු අතුරුදහන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ඔහු සොයා පරීක්ෂණ කළ කණ්ඩායම් ඊයේ (27) දිනයේදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බව සදහන්.
මියයන විට ඔහු 65 වැනි වියෙහි පසු වී තිබේ.















































