ශ්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ඇන්ඩෲ පැට්‍රික් පත් කර ඇති බව වාර්තා වේ.
මෙතෙක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලෙස සිටි සාරා හුල්ටන් වෙනත් රාජ්‍ය තාන්ත්‍රික සේවා පත්වීමකට මාරු වීමට නියමිත බැවින් ඇන්ඩෲ පැට්‍රික්ට මෙම තනතුර හිමිව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇන්ඩෲ පැට්‍රික් මහතා ලබන අගෝස්තු මාසයේදී ඔහුගේ පත්වීම භාරගනු ඇති බව සදහන්.














































