ගල්වැව සිරිධම්ම හිමිගේ බැංකු ගිණුම් 19ක් පරික්ෂා කිරීම සදහා අවසර ලබා දෙන ලෙස ත්‍රස්ත මර්දන විමර්ශණ ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර ඇති බව සදහන්.














































