ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට නව සභාපතිවරු පත් කර ඇති බව වාර්තා වේ.
මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ලෙස විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණිය සහ අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස හිටපු විශ්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු ආර්.එම්.එල්. රත්නායක පත් කර ඇති බව සදහන්.













































