මෙම වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්‍ය මංජුල ප්‍රනාන්දු ඇතුළු සමාජිකයින් පිරිසක් අද (30) දහවල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන බවද සඳහන් වේ.













































