ඉඟිනියාගල ,වාවින්න ප්‍රදේශයේදී කොස් ගෙඩියක් කැඩීම සදහා කොස් ගසකට නැගි පුද්ගලයකු කොස් ගසින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19 ක් වන වාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
පය ලිස්සා බිම වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශණ වලදී හෙළි වී තිබේ.














































