සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ පැවති මහ සභා රැස්වීම අමතමිනි.

© 2021 රාවණා ලංකා.