ටොංගා රාජ්‍යයේ නියේෆු හි ප්‍රබල භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වේ.
රික්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම භූකම්පනය ටොංගා හි ප්‍රදේශ රැසකට දැනී ඇති අතර මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව සඳහන්.
භූකම්පනයෙන් සිදුවු ජිවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවට විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.