ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ICC කාන්තා එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානයට පත් වූ පළමු ක්‍රීඩිකාව බවට පත්ව ඇති බව වාර්තා වේ.
ඇය පිතිකරණ සටහනේ පළමු ස්ථානයට පැමිණෙමින් ශ්‍රී ලංකාවෙන් පළමු ස්ථානයට පත්වූ පළමු ක්‍රීඩිකාව බව සදහන්.













































