රියෝද ජෙනයිරෝ හි දකුණු වෙරළ තීරයේ බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙමාර් සිල්වාට අයත් මන්දිරයක කෘතීම විලක් ඉදිකර පාරිසරික නීති කඩකිරීම හේතුවෙන් ඔහුට ඩොලර් මිලියන 3.3 ක දඩයක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

© 2021 රාවණා ලංකා.