නව පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නම් තුනක් ඉදිරියේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
එම පත් කිරීම සිදු කරන තෙක් වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය නැවත වතාවක් දීර්ඝ කිරීම සිදු කරනු ඇති බවද ආරංචි මාර්ග සඳහන් කර තිබේ.













































