වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිදු කළ වැටලීමකින් මෙරටින් ප්‍රථම වතාවට 4 MMC මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .
මොවුන් සන්තකයේ 4 MMC මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115 ක් තිබී ඇති බව සඳහන් වේ.