ක්‍රිකට් එක්දින ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තවත් තරග වටයක් අද (06) නෙදර්ලන්තය සහ ස්කෝට්ලන්තය අතර පැවැත්වෙන බව වාර්තා වේ.
ඊයේ (05) පැවති තවත් තරගයකින් ඕමාන කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුලු 07ක ජයක් ලැබීමට ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූ බව සදහන්.













































