කළුතර ලැගුම්හලක ඉහළ මහලින් ඇද වැටි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඔවුන් අද කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලැබී ඇති බව සදහන්.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ප්‍රධාන සැකකරු ,මියගිය සිසුවියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.














































