සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා නීති රීති වෙනස් කිරීමට සූදානම් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන්දීය සංචාරක කොංග්‍රසයේ 67 වන වාර්ෂික සමුළුව කොළඹ දී අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ බිම්ස්ටෙක් රටවල් අතර දේශ සීමා රහිත සංචාරක කර්මාන්තයක් නගා සිටුවීම වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි.














































