බිත්තර මිල සහ කුකුළු මස් මිල ඉදිරි මාස 2 ඇතුළත අඩුවනු ඇතැයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

© 2021 රාවණා ලංකා.