තවත් බදු කිහිපයක් ළගදීම හදුන්වා දීමට නියමිත බවත් , රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සදහා මෙලෙස බදු වර්ග කිහිපයක් හදුන්වා දෙන බවත් රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි .
ඒ අනුව ධන බද්ද , ඉඩම් බද්ද සහ බූදල් බද්ද මුලින්ම හදුන්වා දීමට යෝජිත බව සදහන් වේ.

© 2021 රාවණා ලංකා.