අස්වැසුම සුබසාධන වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවත් , ඒ අනුව අභියාචනා 982,770 ක් සහ විරෝධතා 62,368 ක් ලැබී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.