දකුණු යුරෝපයට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉතාලියේ නගර 15 කට අවදානම් නිවේදන නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ෆ්ලෝරන්ස් , රෝමය සහ බොලොන්ගා යන නගර සඳහා මෙම අවදානම බලාත්මක වන බව සඳහන් කර තිබේ.

© 2021 රාවණා ලංකා.