මේ වන විට සහල් අතිරික්තයක් තිබියදීත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහල් ආනයනය කිරීම සදහා සැරසෙන බවත් , සහල් ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ඊයේ (18) පිටකෝට්ටේ ගොවිගෙදර මූලස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .