නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගනිමින් විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත් , එම කටයුතු පිළිබද සොයා බැලීම සදහා කොටගල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .













































