උතුරු ඉන්දියාවේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරා යෑමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
උත්තරකාන්ද් ප්‍රාන්තයේ අලක්නන්දා ගං ඉවුර ප්‍රදේශයේ දී මෙම පුපුරායෑම සිදුව ඇති බව සදහන්.
පොලිස් නිලධාරියෙකු සහ ග්‍රාමාරක්ෂක නිලධාරින් 5 දෙනෙක් මියගිය පිරිසට අයත්ය.
තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.