ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.
නව දිල්ලි නුවරදී එම හමුව සිදුවන බවට ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබේ.

© 2021 රාවණා ලංකා.