රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුධමය වාතාවරණය හමුවේ කළු මුහුද හරහා භාණ්ඩ නෞකා ප්‍රවාහනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා ඉදිරියේදී විශාල තිරිඟු පිටි හිඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































