කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට රුසියාව ඉඩ ලබා නොදීමත් සමඟ ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල 15% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .
එමෙන්ම මෙම වාතාවරණයත් හමුවේ ඉදිරියේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට ඉඩ පවතින බව සඳහන් .

© 2021 රාවණා ලංකා.