2019 වර්ෂයේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංවිධාන 5 කට පනවා තිබූ තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැස්ට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම එම සංවිධානයන් අතරට ශ්‍රී ලංකා තවුහිද් ජමාද් ඇතුළත් බව සඳහන් වේ .

© 2021 රාවණා ලංකා.