English
සිංහල
20:40 බ්‍රහස්පතින්දා, මැයි 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ගුවන් හමුදා ප්‍රධානීන්ගේ තුන් කොන් සටන අතරේ නාගරික නිවාස ව්‍යාපෘතියේ වටිනාකම 40% කින් වැඩි වෙයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් වෙනුවෙන් බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති නිවාස වල වටිනාකම මේ වන විට 40% කින් පමණ වැඩි වී ඇති නමුත්  එම නිවාස මේ වනතෙක්ම ගුවන් හමුදාව බාරගෙන නැති බව වාර්තා වේ.

    මීට අවුරුදු කිහිපයකට පෙර හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතාගේ රාජකාරි සමය තුල මේ සදහා අනුමැතිය ලැබී තිබේ. ගුවන්   හමුදාපති වෙනුවට මේ ස්ථානය පරීක්ෂා කිරීම සහ අනෙකුත් කටයුතු එවකට ප්‍රධාන මාණ්ඩලික නිලධාරියාව සිටි සුමංගල ඩයස් මහතා විසින් සිදු කර තිබේ. මේ වන විට මේ නිවාසයන්හි ගිවිසුම් ගතව තිබු මුදලට වඩා වටිනාකම 40%කින් පමණ ඉහල ගොස් තිබේ. මිලියන 960 ක් හෝ අසන්න මිලකට ලබාගෙන තිබෙන මෙම නිවාසයන්හි වර්තමාන වටිනාකම රුපියල් මිලියන 1400 කට පමණ ආසන්න බව කිය වේ.

    ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ 13 දෙනෙකුගේ  අනුමැතියෙන් මෙම නිවාස මිලදී ගැනීමට අනුමැතිය ලැබී තිබෙන අතර වර්තමාන ගුවන් හමුදාධිපති  සුදර්ශන් පතිරණ මහතා එම අධ්‍යක්ෂක මණ්ඩලයේ තෙවැන්නා ලෙස කටයුතු  කර තිබේ.

    මේ නිවාස ව්‍යාපෘතිය ඕනෑම අවස්ථාවක විකුණා මුදල් කරගැනීමටද ගුවන් හමුදාවට හැකියාව තිබෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව , ගුවන්පුර තිබු ගුවන් හමුදා සාමාන්‍ය ගුවන් භටයන්ගේ විවාහක නිවාස 54 ක් පමණ ඊට පෙර හිටපු ගුවන් හමුදාධිපතිවරුන් විසින් කඩා දමා විවිධ කටයතු වලට ලබා ගෙන තිබුනි. ඒ හේතුවෙන් මේ ලිපිය ලියන මොහොතේද ගුවන් හමුදාව කොලඹ කඳවුරේ ගුවන් භටයන්ගේ විවාහක නිවාස පොරොත්තු ලේඛනයේ  අවුරුදු තුනක්වත් සිටියහොත් පමණක් විවාහක නිවසක් ලබා ගැනීමට හැකියාව ලැබේ. ස්ථාන මාරුවීම් ලබා යන විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන්  දැඩි අපහසුතාවයන්ට  ලක් වේ. නමුත් මේ යෝජනාව ඉදිරිපත් කල හිටපු ගුවන් හමුදා ධිපතිවරයෙකු වූ කපිල ජයම්පති මහතා සැලසුම් කර තිබුනේ නාගරික නිවාස 40  නිලධාරීන්ට ලබා දී ඒ වෙනුවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්පුර පිහිටි නිලධාරී නිවාස 40 ක් ගුවන් භටයන් වෙනුවෙන් ලබා දීමටයි. කෙසේ වුවත් සැලසුම් කල අකාරයෙන් මෙම නිවාස සංකීර්ණය ඉදිකර අවසන් කිරීමට අදාල සමාගමට නොහැකි වීම නිසා සියලු කටයුතු සම්පූර්ණ කිරීමට පෙර කපිල ජයම්පති මහතා විශ්‍රාම ලබා තිබේ. ඔහු විශ්‍රාම ලබන විට අනිකුත් කටයුතු සිදු කරගෙන යා  යුත්තේ පත් වන නව ගුවන්  හමුදාපතිය.

    ගුවන් පුර පිහිටා තිබෙන විවාහක නිවාස රජයේ ගොඩනැගිලි වන අතර ඒවා කඩා බිද දැමීමට ගුවන් හමුදාවට නීතියෙන් අවසර නොමැති වුවත් සමහර ගුවන් හමුදාපතිවරු ඒවා අවසරයකින් තොරව කඩා දැමු බවද සදහන් වේ. එම ගොඩනැගිලි රජයේ ගොඩනැගිලි වන අතර ඒවා ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට වෙනත් ක්‍රමවේදයක් තිබේ. අපහසුතාවයන් වලට ලක්ව සිටි නිලදාරීන් සහ භටයන් වෙනුවෙන් කපිල ජයම්පති මහතා විසින් මහල් 8 කින් යුත් රෝහලක්ද, එහි විශ්‍රාමික ගුවන් හමුදා නිලදාරීන් සහ භටයන් සදහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට වෙනමම වාට්ටුවක්ද ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කර තිබු නමුත් පසුව ගුවන් හමුදාපති වූ සුමංගල ඩයස් මහතා එම සියලු සුභ සාධක කටුයුතු  අවලංගු කර තිබුණි. සුමංගල ඩයස් මහතාගේ සමයේ ගුවන් භටයන්ට සහ නිලදාරීන්ට නිල ඇදුම් පවා ලබා නොදුන් බවද සදහන් වේ.

    කරුණු එසේ වුවද, මෙම නාගරික නිවාස ව්‍යාපෘතියෙන් යම් වංචාවක් සිදු වී තිබෙන බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙන අතර එසේ වංචාවක් සිදුව තිබේ නම් අප ඉහතින් සදහන් කල සියලුම දෙනාම ඒ සදහා වග කිව යුතුය. ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය , සුමංගල ඩයස් මහතා සහ සුදර්ශන් පතිරණ මහතාද ඒ සදහා වග කිව යුතුය. එපමණක්ද නොව මේ සදහා අනුමැතිය ලබා දී තිබෙන සමස්ත අධ්‍යක්ෂක මණ්ඩලයම මේ පැමිණිල්ලේ චූදිතයන් විය යුතුය. ඔවුන් සියලු දෙනාද , ගුවන් හමුදා නීති අධ්‍යක්ෂකද මේ සදහා වග කිව යුතුය.  වංචාවක් සිදුව තිබේ නම් ඒ සදහා අදාල උපදෙස් ලබා දී කටයුතු කල යුත්තේ නීති අධ්‍යක්ෂක සහ විනයාරක්ෂක අධ්‍යක්ෂකය. නීති විරෝදී කටයුත්තක් සිදු වන බව පෙනෙන්නේ නම් ගුවන් හමුදාපතිවරුන්ට නීතිමය වශයෙන් උපදේශ ලබා දිය යුත්තේ නීති අධ්‍යක්ෂකය. ඒ උපදේශ අනුව විමර්ශනය කල යුත්තේ විනයාරක්ෂක අධ්‍යක්ෂකය වේ. ගුවන් හමුදාවේ ප්‍රශ්න පිටතට ලබා නොදී , හමුදාව තුලම විසදා ගැනීම සදහා ගුවන් හමුදා පනතේම අසීමිත බලයක් ලබා දී තිබේ.  එහෙත් ගුවන් හමුදාවේ විනයාරක්ෂක අධ්‍යක්ෂක හෝ නීති අධ්‍යක්ෂක  ගුවන් හමුදා පනතද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජකාරි නොකරන බවටද තොරතුරු අප සතුව තිබේ. මෙයින් පෙනී යන්නේ නීතිය නොදැන කටයුතු කරන බව සහ විවිධ අයගේ තරාතිරමේ හැටියට නීතිපොත පෙරලමින් ගුවන් හමුදාවේ කීර්ති නාමය වනසන නාම  මාත්‍රික නිලදාරීන් කටයුතු කරන බවයි. සැබවින්ම අපට මෙසේ ලිවීමට සිදුවීම තුලින්ම සක්‍රීය සේවයේ නියුතු නිලදාරීන් ගුවන් හමුදාවේ කීර්ති නාමය වනසන බව කණගාටුවෙන් සටහන් කල යුතුය.

    මේ නිවාස සංකීර්ණයේ අනෙකුත් සියලුම නිවාස අදාල  භාරකරුවන් ලබාගෙන තිබෙන නමුත් ගුවන් හමුදාවේ කොටස මේ වන තෙක්ම  ලබාගෙන නොමැතිව විවිධ පටු අරමුණු වෙනුවෙන් තමන්ට මහජනතාව විසින් ලබා දී තිබෙන නිලය භාවිතා කරන්නේ නම් එය සහගහන අපරාධයක් බව වටහා ගත යුතුය. මේ අයුරින් තමන්ගේ පාසල් සමයේ තරහක් පිරිමසා ගැනීමට කටයුතු කල 15 වැනි ගුවන් හමුදාපති ගඟන් බුලත්සිංහල මහතාට පැඳුරටත් නොකියාම විශ්‍රාම ගැනීමට සිදු විය. නමුත්, ගුවන් හමුදාපති වීමට ඉඩ ලබා නොදුන් ගඟන් බුලත්සිංහලගෙන් එම කාර්ය මණ්ඩලයෙන් පලි ගැනීමට 16 වන ගුවන් හමුදාපති කපිල ජයම්පති මහතා කටයුතු කර නොතිබුණි. එහෙත් 17 වන ගුවන් හමුදාපති සුමංගල ඩයස් මහතා කපිල ජයම්පතිගේ කාර්ය මණ්ඩලයෙන් අකාරුණික ලෙස පාලි ගත් බව නොරහසකි. මේ වන විට සුමංගල ඩයස්ද නීතිය ඉදිරියේ අසරණ වි තිබේ. එම පාඩම් තවමත් මහජන මුදලින් යැපෙන්නෝ තේරුම් ගෙන නැත. නිසි කලට වේලාවට මෙම නිවාස ලබා නොදුන්නේ නම් ඒ සම්බන්දයෙන් ඉල්ලීම් කිරීමට, සහ ඒවා දීර්ඝ කිරීමට ද ආයතන ප්‍රධානියා ලෙස ගුවන් හමුදාධිපතිට තනි බලයක් ද තිබේ. එසේම මෙම නිවාස සංකීර්ණයට අයත් ලිපි ගොනුවේ  සුමංගල ඩයස් මහතා යම් වෙනසක් කර තිබෙන බවටද තොරතුරු තිබේ. කෙසේ වුවද වංචාවක් සිදුව තිබේ නම් සියල්ල නිසි ලෙස අවංකභාවයෙන්ම සිදු කිරීමට ගුවන් හමුදාවේ තාවකාලික බාරකරුවන් කටයුතු කල යුතුය. ගුවන් හමුදාවේ කීර්තිනාමය දිනෙන් දින විනාශ කිරීමට කටයුතු නොකර තවත් පරම්පරා ගණනකට එය සුරක්ෂා කිරීම වර්තමාන පාලකයන්ගේ වගකීමකි.

    නියමිත කාර්ය පටිපාටියට පරිභාහිරව කටයුතු කිරීමෙන් අපකීර්තියට පත්වන්නේ සේනාධිනායක අති ගරු ජනාධිතිතුමා, ආරක්ෂක ලේකම් තුමා ඇතුළු වර්තමාන රජය බව දැනගෙන කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමය. ගරු ගුවන් හමුදාධිපතිතුමනි, මුලින් සැලසුම් කර තිබු අයුරින්ම කටයුතු කර නිලධාරීන්ගේ සහ ගුවන්භටයන්ගේ විවාහක නිවාස ප්‍රශ්නය ඉක්මනින් විසදීමට කටයුතු කරනු ඇතැයි අපගේද බලාපොරොත්තු වේ.

    සම්පූර්ණ කර තිබෙන නිවාස ව්‍යාපෘතිය මෙතනින් බලන්න.

    https://fairwayproperties.lk/properties/Urban-Homes-Koswatta

    මී ලඟට බලාපොරොත්තුවන්න –

    1. ගුවන් හමුදාවේ ඩොලර් මිලියන 50 ක් පිල්ලි ගැසූ මිග් ගනුදෙනුවට නොදෙවෙනි වංචාව.
    2. ගුවන් හමුදාවේ සිවිල් කාන්තාවක් යොදා ඔප්පු ලියා,  ගුවන් හමුදාවෙන්ම ඔප්පු  මුද්‍රණය කරන නීතීඥවරිය.
    3. ගුවන් හමුදාවේ ටෙන්ඩර් මගින් සිදු කර තිබෙන මිලියන් ගණනක වංචා.
    4. ගුවන් හමුදාව පාලනය කරන කොන්ත්‍රාත් කරුවෝ.

    ඇතුලු ගුවන් හමුදාව අපකීර්ති කර තිබෙන නාම මාත්‍රික ගුවන් හමුදා නිලදාරීන් ගැන බලාපොරොත්තු වන්න.

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version