සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපතිතුමාගේ නියමයෙන් මේ වසරේ උතුරු පළාතේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බවට වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
යාපනය ,මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත බව සදහන්.














































