මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ බංගලාදේශයේ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 251ක් වාර්තා වී තිබෙන බවත් , එම කාලය තුළ එරටින් ඩෙංගු ආසාදිතයන් 51,832ක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඉන් රෝගීන් 43,854ක් ම වාර්තා වී ඇත්තේ ජුලි මාසයේ දී බව සඳහන් .

© 2021 රාවණා ලංකා.