වැලිපැන්න නුගගහලන්ද ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 500ක් ළග තබා ගත් පුද්ගලයෙක් සමග යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කළුතර අපරාධ විමර්ශණ කාර්‍යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන මීගහ දර්ගානගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු අද (04) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
මේ පිළිබඳව වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි














































