13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසත් , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාල යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබෙන බව වාර්තා වේ .














































