නාමල් රාජපක්ෂගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්
කාල්ටන් නිවසේ පැවැති උත්සවය සඳහා ලබා ගත් විදුලිය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 26ක් ගෙවිය යුතු බව අනාවරණය වී තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම තොරතුරු පනත යටතේ ලබා ගත් තොරතුරු අනුව අනාවරණය වී ඇත්තේ මෙලෙස ගෙවීමට තිබෙන අධික විදුලි බිල මෙතෙක් ගෙවා නොමැති බවයි.















































