ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිව වරදකරු කරමින් ලබා දී තිබූ නඩු තීන්දුවක් අතිහිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති අතර ඒ අනුව ඔහුට යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට හැකියාව ලැබෙන බවත් , 2024 වර්ෂයේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා වේ .















































