නැගෙනහිර සහ ඌව යන පළාත්වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
ඒ ඉදිරි පැය 36 සඳහා කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.
කෙසේ වෙතත්, ඊට අමතරව බස්නාහිර සහ සබරගමුව යන පළාත් වලට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.














































