කහතුඩුව ප්‍රදේශයේ යකඩ කර්මාන්තශාලාවක සිදු වූ අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ .
යකඩ උණුකරමින් තිබූ බොයිලේරුවක උණු වූ යකඩ පිටතට විසිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කහතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































