බීමත් පුද්ගලයින්ට තම නිවෙස් බලා ගමන් කිරීමට නොමිලේ කුලී රථ සේවාවක් ලබාදීමට ඉතාලි රජය සූදානම් කර ඇති බව වාර්තා වේ.
සේවාව ලබාදීමට අදාල නියමු ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බව සදහන්.
ශරීරයේ අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ කුලී රථ සේවාව ලබාදෙන බවට ඉතාලි ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.