ඉතාලි පාතාලයේ රජු ලෙස හදුන්වන Vincenzo La Porta ග්‍රීසියේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ග්‍රීසියේ සති දෙකකට ඉහතදී පැවති පා පන්දු ශූරතා තරගාවලියක් නැරඹීමට ගොස් සිටි අවස්ථාවේදී මාධ්‍ය දර්ශනයකට හසු වීමෙන් ඔහුව හදුනාගත් බව සදහන්.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Camorra යන ඉතාලියේ භයානක ම පාතාල කල්ලියක සාමාජිකයෙක්ව සිටි ඔහු වසර 11ක් තිස්සේ පොලිසියෙන් පැනයමින් සිට ඇති බවයි.















































