English
සිංහල
04:30 බ්‍රහස්පතින්දා, නොවැම්බර් 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාම අරමුණයි” – පියල් නිශාන්තද සිල්වා

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp
    • රට ගොඩනඟන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගත යුතුයි

    ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාමට තම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

    ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවොම එක මඟකට” මැයෙන් අද (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    වත්මන් ආර්ථික අභියෝග ජය ගනිමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ධීවර අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් සපයමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සහාය නොදක්වන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගතයුතු බවත්, වසර 2048 වන විට සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජනාධිපතිවරයාගේ සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට නම් සියලුදෙනා ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා,

    “2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ඉලක්කගත වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වෙනුවෙන් වගකිවයුතු අමාත්‍යාංශයක් ලෙස ධීවර අමාත්‍යාංශයට ද විශාල වැඩකොටසක් පැවරී තිබෙනවා. එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා පසුගිය වසර පුරා ධීවර අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

    ධීවර ජනතාවගේ ගැටලු හඳුනා ගනිමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අප ක්‍රියාත්මක කළා. ධීවර ක්ෂේත්‍රයේ උන්නතියට නවීන තාක්ෂණය යොදා ගැනීම පිළිබද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ධීවරයාගේ අභිමානය ආරක්ෂා කරමින් නවින තාක්ෂණය සමඟ ධීවර කර්මාන්තය ඉදිරියට ගෙන යාම අරමුණයි.

    එසේම ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙන අතර ලෝක ධීවර දිනයට සමගාමීව සැම වසරකම විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබෙනවා.

    ඒ අනුව “දළ රළ සවිය” “රළ පෙළ දිනන දරුවෝ” වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන අතර ධීවර ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් රක්ෂණ ක්‍රම, විශ්‍රාම වැටුප, ධීවර පවුල්වල දරුවන් වෙනුවෙන් ඉතුරුම් ක්‍රම වැනි වැඩසටහන් හඳුන්වා දී තිබෙනවා.

    මේ වන විට ධීවර අමාත්‍යාංශය මහජනතාව සමඟ සමීපව කටයුතු කරන අතර මෙතෙක් පැවති සාම්ප්‍රදායික කාර්යභාරයට වඩා පුළුල් වැඩ කොටසක් මහජනතාව වෙනුවෙන් අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සමඟ ඒකාබද්ධව ආරම්භ කර තිබෙනවා.

    ධීවර පවුල්වල සාමාජිකයන් අතර ආකල්පයම වෙනසක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ “දිරිය ධීවර අම්මා” වැඩසටහන සුවිශේෂී වැඩසටහනක් බව කිවයුතුයි. මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක පිළිබඳ දැනුවත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම වෙනුවෙන් මෙහිදි පුළුල්ව සාකච්ඡා කෙරෙනවා.

    ධීවර කර්මාන්තයේ පසුඅස්වනු හානිය අවම කිරීම සඳහා පළමු වතාවට නව සිසිලන පද්ධතියකින් සමන්විත යාත්‍රාවක් නිර්මාණය කර දියඹට මුදාහැරීමට අප සමත් වුණා. පසුගිය කාලසීමාව තුළ මත්ස්‍ය මිල ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මත්ස්‍ය මිල ඉහළ යාමට දේශගුණික වෙනස්කම් ද බලපානු ලැබුවා. එසේම විවිධ ආගමික උත්සව නිසා ධීවරයන් කර්මාන්තයේ නිරත වුණේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ මත්ස්‍ය අස්වැන්න ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට ලැබුණේ නැහැ.

    ඒ වගේම ඇතැම් නිලධාරීන් සිය වගකීම නිසි ලෙස ඉටු කළත්, ඇතැම් නිලධාරීන් අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධයකින් තොරව කටයුතු කරනවා. එය ඉතා කනගාටුදායක තත්ත්වයක්. 2048 දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉලක්කගත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් සියලුදෙනාම ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කළ යුතුයි.

    රට ගොඩනැඟීම සඳහා වන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම වෙනුවෙන් අප අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා. කැබිනට් අමාත්‍යවරයා ලෙස ඩග්ලස් දේවානන්දා මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මමත්, රටට සහ ධීවර ප්‍රජාවට ආදරය කරන නිලධාරීන් කණ්ඩායමත් ඉතා කැපවීමෙන් එම කටයුතු ඉදිරියට කරගෙන යනවා.

    වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන අතර ඉදිරියේ දී පැමිණෙන අභියෝගවලට ද මුහුණදිය හැකි අන්දමින් අමාත්‍යාංශය සූදානම් කර තිබෙනවා.”

    එසේම බොහෝ නිලධාරීන් වගකීමෙන් කටුයුතු කරද්දී ඇතැම් නිලධාරීන් කකුලෙන් අදිනවා. රට ඉදිරියට ගෙන යාමේ රජයේ වැඩපිළිවෙළට සහාය නොදක්වන මෙම නිලධාරීන් පිළිබඳව තීන්දු ගත යුතුයි. එම තීන්දු නොගැනීමෙන් ධීවර ක්ෂේත්‍රය කඩාවැටීමකට ලක් විය හැකියි. එසේ කඩාවැටීමකට ලක් වුවහොත් මෙම ක්ෂේත්‍රය නඟාසිටුවීමට තවත් දීර්ඝ කාලයක් ගතවේවි.

    (ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version