අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ තවත් විරෝධතා පාගමනකට විහාරමහාදේවී උද්‍යානය අසලදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව වාර්තා වේ .
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ නියෝග නිකුත් කර තිබූ අතර ඔවුන්ට කිරුළපන ප්‍රදේශයේදී ද පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි .














































