මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (10) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව වාර්තා වේ .
මෙම නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමත්විත බවත් , නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Jin Xin කටයුතු කරන බවත් සඳහන් වේ .
ඒ අනුව සංචාරය නිමවා ‘HAI YANG 24 HAO’ යුද නෞකාව අගෝස්තු මස 12 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.














































