බඩ ඉරිගු ආනයනය කිරීමට අවසර ලබා දෙන්නේ නම් ,දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බවට ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කළ බව වාර්තා වේ.
එහි සභාපති අජිත් ගුණසේකර මහතා සදහන් කරන්නේ ,පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවයි.