රුසියානු ආරක්ෂක අංශ විසින් ආක්ටික් සාගර කලාපය ආශ්‍රිතව දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මෙම යුද අභ්‍යාසයට සෙබළුන් 8000 ක් , සබ්මැරීන , යුද නෞකා , ප්‍රහාරක යානා ආදිය යොදා ගනිමින් ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ .















































