English
සිංහල
18:35 බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ගේ පීඩිත ජීවිතය .

    Ravana Publisher by Ravana Publisher
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මෙය සත්‍ය කතාවකි මා ඇසුරු කරන සම වයසේ රටට හිතවත් රෝගීන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිදෙනෙකුගේ මා දන්නා අත්දැකීමයි

    ඔවුන් ඉතා වෙහෙසව ඉගෙනගෙන පාසැල් වියේ දුටු සිහිනය දෙමාපියන්ගේ ඥාතීන්ගේ හා තමන් දුටු සිහින සැබෑ කර ගැනීමට සමත් විය ( මට එය හිමි නොවීය නමුත් කණගාටු නොවෙමි )

    වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ මොහොත හා සුන්දර අත්දැකීම් සමඟ දෙමාපියන්ට බරක් වී වසර පහක් දෙමාපියන්ගේ මුදල් හා දුප්පත් මිනිසුන්ගේ බදු මුදලින් ඉගෙන ගැනීම අමතක කර නැත.

    සීමාවාසික වෛද්‍ය වරයකු ලෙස ඉතා අඩු වැටුපකට පැය 24 පුරා ගත කළ කාර්ය බහුල ජීවිතය වෙනත් කිසිවෙකු අත්දැක නැත

    එදවස වෛද්‍ය වරයෙකු ලෙස දිවයින පුරා විවිධ රෝහල් වල ගත කළ දුෂ්කර ජීවිතය , ආර්ථික ගැටලු ,දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්න සහ  ආර්ථික ගැටළු වලට විසඳුමක් ලෙස  යොමු වූ පෞද්ගලික වෛද්‍ය සේවය  නිසා ගතකළ අවිවේකී ජීවිතය නිසා පෞද්ගලිකව අපට ද ඔහු මුණගැසීමට හැකියාවක් ලැබුණේ නැත .

    විශේෂඥ වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සහ ඒ සිහින සැබෑ කිරීමට  මුල පිරීම නැවතත් පොතපතට සහ සායනික අත්දැකීම් වලට හුරු වූ කාර්ය බහුල ජීවිතයක් හිමි වීම අප දුටුවේ වැඩකට නැති දෙයක් ලෙසයි

    විවාහය, දරු සුරතල් සහ විශේෂඥ උපාධිය සඳහා ඉගෙන ගැනීම අතර වූ කායික හා මානසික ගැටීම් සමහර වෙලාවට ඇතැම් ඥාතීන් හා පවා මානසික ව උරණ වීමට සිදුව ඇත .එය අප නොදන්නා කමිනි

    විශේෂඥ උපාධිය සම්පූර්ණ කිරීම සඳහා එංගලන්තය වැනි රටක ශ්‍රී ලංකා ජනතාවගේ බදු මුදලින් ගත කළ ජීවිතය සහ එරට තුළ රැඳී සිටිමින් ප්‍රකෝටිපතියකු වීමේ සිහිනයට පයින් ගැසීම අප දුටුවේ මෝඩකමක් ලෙසිනි.

    විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මව්බිමට පැමිණ දුෂ්කර ප්‍රදේශ වල සේවය සඳහා කැප වූ ජීවිතය අපිට සුන්දර ලෙස පෙනුණත් ඔහුට එය තම ළඟම ඥාතීන් පසෙක දමා හමුදා සෙබළෙකුගේ සේවය මෙන් එම සේවාව සිදුකළ යුතුය.

    පවුලේ හා දරුවන්ගේ අධ්‍යාපන , උසස් අධ්‍යාපන ගැටලු හා පවුල් ජීවිතයේ ආර්ථික ගැටලු සමඟ ගත වන වියපත් වූ වෛද්‍ය වරයෙකු ගේ ජීවිතය සුන්දර නොවේ.

    ඉතා දක්ෂ විශේෂඥ වෛද්‍යවරයෙකු වුවත් බදු මුදල් අඩු කර රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ වැටුපකට ජීවත් වීමට සිදුව ඇත ( ඇතැම් වෛද්‍යවරුන් පෞද්ගලික සේවයේ නොයෙදේ )

    මේ එක් කතාවකි මේ අනික් කතාවයි.

    ඔහු දැන් විශේෂඥ වෛද්‍යවරයෙකි . ඒ ආකාරයටම කොළඹට නුදුරුව රෝහලක සේවය කරයි

    යන්නේ බස් එකේය.

    වයස අවුරුදු හතළිහක් පැන ඇත තවම නිවස සාදා ගැනීමට නොහැකි වූ ඔහු පුද්ගලික කාරය පවා විකුණා ඒ මුදල ගෙයට යට කර ඇත.

    මේ සියල්ල අතහැර දේශපාලනඥයන්ගේ තක්කඩි කතා නොඅසා මාසිකව රුපියල් ලක්ෂ තිහකට වැඩි වැටුපකට එංගලන්තයේ ජීවත් වීමට හැක

    නැතහොත් ඕස්ට්‍රේලියාවට යා හැක*

    රෝගීන්ට බාල බෙහෙත් දෙමින් රෝගීන් මැරෙන අයුරු බලා සිටිමින් නින්දා අපහාස විඳිමින් තමන්ගේ වෛද්‍ය ජීවිතය පවා අනතුරේ හෙළමින් සිටිනවට වඩා ඔබ විශේෂඥ වෛද්‍ය වරයෙකු වුව හොත් රට තුළ රැඳී සිටිනවාද ?????

    එසේ අඩු වැටුපක් ලබමින් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් තමන්ගේ මාතෘභූමියට සේවය කරමින් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් මේ රට තුළ තවමත් රැඳී සිටිමින් රෝගී සත්කාරය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ගැන අප ආඩම්බර විය යුතුව ඇත .

    සීමාවාසික කාලසීමාවේ පැය 24 ම සේවය කරන සීමාවාසික පුහුණුව කාලයේ රුපියල් පනස් හත් දහසකට සේවය කරන වෛද්‍යවරුන් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේද?

    කෝටි ගණන් වියදම් කරමින් පෞද්ගලික වෛද්‍ය වෘත්තිය ඉගෙන ගන්නා අයවලුන් තමන් වියදම් කරන ලද මුදලට මේ වැටුපට සේවය කරයිද නැතහොත් සමස්ත රටම විනාශ කරයිද ?

    නම්බුනාම සඳහා පමණක් දොස්තරකම පාවිච්චි කරයිද?

    මේ සියලු බලාපොරොත්තු බිඳ වැටෙන තත්ත්වයක් තුළ තවදුරටත් වෛද්‍යවරයකු මේ රටේ සිටී ද යන්න ප්‍රශ්නයකි?

    මේ රටේ ඉහළම සුදුසුකම් ලබා අඩු වැටුපකට බැණුම් අසමින් සේවය කිරීමට ඔබ කැමතිද?

    එහෙත් ඊට වඩා අඩු සුදුසුකම් මත ඒ තරම් කැපවීමක් නොකර වෙනස් ක්ෂේත්‍ර වල මාසිකව රුපියල් ලක්ෂ 5 පනිමින් වැටුප් ලබමින් ජීවත්වීම මීට වඩා සුදුසු නො වේ ද?

    අපේ රටේ වෛද්‍යවරු කෙරෙහි දක්වන ඉමහත් ගෞරවය ආදරය රැඳී ඇත්තේ ඉහත කී වෛද්‍යවරුන්ගේ කැපවීම සහ ඔවුන්ගේ උගත්කම සහ එහි ප්‍රමිතිය නිසාවෙනි .

    කමක් නෑ අපි වෛද්‍යවරුන්ට බනිමු පෞද්ගලික සේවාවන් වලට ඉඩ දෙමු .

    රටපුරා සිටින ඔබ සියල්ල ඉන්පසු ජීවිත රක්ෂණ ඉහළ මුදලක් ගෙවා ලබා ගමු

    ඒ වෙනුවෙන් ඔබ වැය කරන මුදල් වියදම් කරමු .

    එවිට ඔබ අත ඉතිරි මුදල සෞඛ්‍යයට වියදම් කිරීම හේතුවෙන් ඔබට සිදුවන ගැහැට ගැන ඔබට එදිනට කනගාටු සිදුවනු ඇත.

    මක් නිසාද යත් ඔබ එහි කොටස්කරුවකු බැවිනි.

    රක්ෂණ මුදල් දීමට නොහැකි දුප්පතුන් මිය යනු ඇත .

    එයට ඔබ කැමතිනම් වර්තමාන ක්‍රමය වෙනස් කිරීමට කටයුතු නොකරන්න .

    ඔබ එයට අකමැති නම් ඔබේ සහ දරුවාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රටේ උගත් පිරිස වෙනුවෙන් පෙනී සිටින්න .

    මක්නිසාද යත් ඔබ අසනීප වූ විට ළඟම සිටින ඥාතියා රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය වේ.

    එහෙත් නුසුදුසු වෛද්‍යවරයකු අතින් සිදුවන බලපෑම මීට වඩා දරුණුය වැරදි බෙහෙත් නිසා ඔබ හෝ ඔබගේ ළඟම ඥාතියාට මිය යාමට සිදු වුවහොත් වග කියන්නේ කවුද ?

    හම්බන්තොට මහ රෝහලේ සිදු වූ සැත්කම් සියල්ල අද නැවතී ඇත. එයට වගකිව යුත්තේ එම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයා ද එසේත් නැතහොත් ඔහුට රට එපා කරවීමට අධික බදු බර දැමීමට කටයුතු කළ පාලකයන්ද ඔබ ඔබෙන් ම ප්‍රශ්න කළ යුතුව ඇත.

    අනාගතයේ ඔබේ ප්‍රදේශයේ රෝහලටත් එසේ සිදුවනු ඇත

    බාල බෙහෙත් මදිවට බාල දොස්තරලා සහ ප්‍රමිතියක් නැති සෞඛ්‍ය අතින් දුර්වල වූ රටක් නිර්මාණය කිරීමට එරෙහි වෙමු ද?

    මාධ්‍ය ප්‍රකාශක
    රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version