ජනාධිපතිවරයා විසින් අද (15) දින ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පළපුරුදු රාජ්‍ය නිලධාරින් වන අජිත් මිලින්ද පතිරණ,එස්.ඒ දිල්රුක්ෂි සහ ඩී.දමයන්ති කුලසේන යන අය මෙලෙස නව පත්වීම්වලට අනුයුක්ත කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.