හඳුනාගන්නා ලද නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට එරටවල් සහ පාලන කලාප 31ක ව්‍යාප්තව ඇත.
ගෙවීගිය පැය 24ක කාලය තුළ දී ප්‍රංශයෙන් ,දකුණු කොරියාවෙන්, ඝානාවෙන්, ග්‍රීසියෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද මෙම නව ඔමික්‍රොන් වෛරසය ව්‍යාප්ත වී ඇත.
එමෙන් ම සංචාරක කර්මාන්තය සඳහා රට විවෘත කිරීමත් සමග පසුගිය නොවැම්බර් මස පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 44, 117කට ආසන්නව ඇති බව වාර්තා වේ.
මේ අතර ඉන්දීය ජාතිකයින් ද වන බව සඳහන් වේ.














































