English
සිංහල
20:53 ඉරිදා, ඔක්තෝබර් 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කැබිනට් ඇමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසයි – මලයනාඩුව පිහිටුවන්න සාමාන්‍යාධිකාරීවරයාට තර්ජනය කරයි. (Video)

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    වතුකරයේ දුක් විඳින ජනතාවගේ නායකයෙක්  වන කැබිනට්  අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගෙන දකුණු ඉන්දියානු චිත්‍රපටයක කොටසක රඟපාන්නා සේ මහජනතාවට ත්‍රාස්‍ය සහ භීතිය ඇති කරමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කරන ලදී.

    උතුරේ මෙන්ම මධ්‍යම කඳුකරයේ අහිංසක දමිළ ජාතිකයන්  වර්ගවාදයට සහ ජාතිවාදයට පොළඹවන්නේ මෙවැනි ද්‍රවිඩ නායකයන් ය.

    මෙසේ ඇමති තොණ්ඩමන් මහතා සුරේෂ් නවරත්නම් නමැති සාමාන්‍යාධිකාරීවරයාට තර්ජනය කරන්නේ  ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස කියමිනි.   

    එමෙන්ම මෙහිදී අමාත්‍ය තොණ්ඩමන් මහතා තර්ජනය කරමින් කියා සිටින්නේ එහි සිටින දමිළ ජනතාවට එම ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දිය යුතු බවයි.

    මෙරට දමිළ ජනතාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. නමුත් මෙසේ තර්ජනය කරමින් ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දිය යුතු බව පවසන්නේ මෙරට අවුරුදු 200කට  පමණ පෙර ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මෙරටට පැමිණි දමිළ ජනතාව වෙනුවෙනි.

    රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන්  අල්ලා ගැනීමට ඒ ආකාරයෙන් කටයුතු කරනා විට උතුරේ සහ දකුණේ සිටින පාරම්පරික දමිළ ජනතාවට ද , සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවට ද මෙම ප්‍රදේශවලට ගොස් බලෙන් ඉඩම් අල්ල ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඇමතිවරයෙකු වන ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරනුයේ “මට නීතිය වැඩක් නැති” බවයි.නීතිය වැඩක් නැති නම් , එසේ ප්‍රකාශ කරනුයේ කැබිනට් ඇමතිවරයෙකු නම් , මේ රටේ හෙට දවස ගැන සිතමින් කටයුතු කරනා මිනිසුන්ගේ හදවතට දැනෙනුයේ සියුම් වේදනාවකි.

    රටේ කැබිනට් ඇමතිවරයෙකු මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කටයුතු කරනුයේ නම් මෙරට සමස්ත පුරවැසියන් වැඩි දවසක් නොගොසින්  නැවතත්  නීතිය අතට ගනු ඇත. ඒ මෙවැනි වර්ගවාදී , ජාතිවාදී , බෙදුම්වාදී මැති ඇමතිවරුන්ට සහ නීතියට පරිභාහිරව කටයුතු කරන  මිනිසුන්ට එරෙහිවය.

    තවද මෙම රාජ්‍ය වත්තේ උප වතු අධිකාරී වන අනුරාධ විතානගේව එම ස්ථානයට වහාම ගෙන්වන ලෙසත් , එසේ නොපැමිණියහොත් කැබිනට් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව නොයන බවටත් තර්ජනය කරමින් ප්‍රකාශ කර තිබේ. ඉන් අනතුරුව ඔහු එම ස්ථානයට පැමිණීමෙන් පසු රාජ්‍ය දේපළ ආරක්ෂා කරමින් සිටි නිලධාරියාට “ මූව රැකියාවෙන් වහාම අයින් කරන්න “ යැයි සභාපති වන සුමිත් ජයරත්න මහතා හට නියෝග කරන ලදී.

    මෙහිදී කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සමඟ මෙම වත්තේ වැඩ නොකරන 100 ක් පමණ ප්‍රචණ්ඩකාරී දමිළ ජාතිකයින් පිරිසක් ද පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම එක්ව මෙම නිලධාරීන්ට තර්ජනය කර තිබේ. මෙහි විශේෂත්වය නම් මෙම වත්තේ වැඩ කරන කිසිදු සිංහල හෝ දෙමළ ජාතිකයෙකු එම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සඳහා සහභාගී වී නොමැති වීමයි. මේ අතර අමාත්‍යවරයා සමඟ පැමිණි රස්තියාදුකාර දමිළ ජාතික පිරිසට වත්තේ ඉඩම් බලහත්කාරකමෙන් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙසත් ,  ඒවාට විරුද්ධ වන අයට එරෙහිව තමන් ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

    මධ්‍යම කඳුකරය තුළ අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වන ජාතිවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් මෙරට සිදුව නැත. දේශපාලඥයින්ද තම ආණ්ඩු පිහිටුවා ගැනීම උදෙසා අනාගතයේ දී නැවත වරක් යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබේ. ඒ අනුව තව බොහෝ කාලයක් යාමට පෙර මධ්‍යම කඳුකරය තුළ ද වෙනමම ඊලාම් රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා මධ්‍යම කඳුකරයේ ජනතාව සිංහල ජනතාව සමඟ යුද්ධයකට පැටලෙනු ඇත.

    මධ්‍යම කඳුකරයේ ජාතිවාදී කෝලාහලයක ඇරඹුම පිළිබඳව අප මීට පෙර වාර්තා කළ පුවත පහතින් ,

    ශ්‍රී පාදස්ථානය සහ පිදුරුතලාගල අනතුරේ. රේඩාර් පද්ධතිය ගුවන් හමුදාවට අහිමි වෙන මලය නාඩු පිහිටුවා වාල්මිකිගේ රාමායනයේ අවසානය ලියන්න මෝදිගේ සැලසුම්.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version