පාසල් ජාතික නෙට්බෝල් 13 න් පහළ තරගාවලිය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හැටන් ශ්‍රිපාද ජාතික පාසලේ 13න් පහළ නෙට්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ .
නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 13න් පහළ ජාතික නෙට්බෝල් තරගවලියට සහභාගී වන නෙට්බෝල් කණ්ඩායම එම විදුහලේ විදුහල්පති තිලක් නවනන්දන මහතා හා නෙට්බෝල් පුහුණුකාරිනි ස්ටෙප්නි සිල්වෙස්ටර් මහත්මිය සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිට තිබේ.













































