මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සතිය නිමිති කර ගෙන අඹගමුව ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය සමිතිය විසින් ලේ දන්දීමේ වැඩසටහනක් අඹගමුව ශ්‍රී විජයබා විහාරස්ථානයේදී පැවැත්වූ බව වාර්තා වේ .
නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ ලේ බැංකුවේ
වෛද්‍යයවරුන් ඇතුළු එහි නිලධාරින් විසින් ලේ
ලබාදීමට පැමිණි ලේ පරිත්‍යාගශීලීන්ගෙන් ලේ ලබා ගැනිම සිදු කළ අතර මෙම අවස්ථාවට එම ප්‍රදේශයේ විශාල පිරිසක් එක්ව සිටියහ.














































