දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ.
මේ හේතුව නිසා කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවට දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.
මෙම වර්ජනයත් සමග දුම්රිය ප්‍රමාදවීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ මගීන් කලබලකාරී ලෙස හැසිරෙන බවත් එය පාලනයට පොලිසිය කැඳවූ බවත් වාර්තා වේ.














































